BlueGlobe International
My status

Translation Services

Translation Services

Career With BlueGlobe

Banner
Banner
Banner

SAIC

"SAIC is a FORTUNE 500® scientific, engineering, and technology applications company that uses its deep domain knowledge to solve problems of vital importance to the nation and the world, in national security, energy and the environment, critical infrastructure, and health. BlueGlobe International LLC consistently provides language services on a global scale which meet the strict vendor standards required by SAIC."


Fulbright

"BlueGlobe cares .. our expectations were exceeded with accuracy and promptness. A long term relationship will benefit our firm and yours."


Crowell-moring

"Thanks again for extra-ordrinary services."


AAAS

"Friendly staff combined with unusual promptness and services will see our association always requesting BlueGlobe."

Unable to read content of this page?* For Translation - click flag

සිංහල පරිවර්තන සේවා

Sinhalese

බ්ලූ ග්ලෝබ් ඉන්ටර්නැෂනල් - සුදුසුකම් සහිත සිංහල පරිවර්තකයින් ලබා දෙයි

අපගේ වෘත්තීමය සිංහල පරිවර්තකයන් මූලාශ්රි භාෂාව, ඉලක්ක භාෂාව සහ විෂය පථය පිළිබඳ මනා දැනුමක් සහිතව පරිවර්තන සේවා ලබා දෙයි. ඉතා උසස් නිපුණතා ඇති පළපුරුදු සිංහල පරිවර්තකයන්, කොන්ත්රා ත් පදනමක් මත බඳවා ගැනීමෙන් බ්ලූ ග්ලෝබ් ට ඕනෑම ආකාරයක හෝ ප්රරමාණයක ව්යාgපෘතියක්, වෙබ් අඩවි, විද්යුනත් ලිපි, ලිපි, සඟරා, නීති ලියකියැවිලි, වෛද්යක සංග්රෘහයන්, තාක්ෂණික අත්පොත්, පොත්, කෑම වට්ටෝරු, ආහාර ලේඛන ආදිය ඇතුලුව .... පච්චයක් ද පරිවර්තනය කළ හැකිය! මේ හෙයින් අපි පුළුල් ක්ෂේත්රවයක ව්යාවපෘති පරිවර්තනය කරමු : නීති, මූල්ය.. වෛද්යවමය, තාක්ෂණික, අලෙවි ආදිය. නිවැරදි නොවන පරිවර්තන මඟ හරවා ගැනීම සඳහා දැඩි ලෙස සැලකිලිමත් වෙමින්, ලබා දෙන ලද සියලුම ලිපි ලේඛන පරිවර්තනය කරනු ලබන්නේ ස්වදේශීය සිංහල පරිවර්තකයකු විසින් පමණක් බව බ්ලූ ග්ලෝබ් සියලුම සේවාදායකියන්ට සහතික කළ හැකිය. ව්යා්පෘතිය පවරන ලද පරිවර්තකයාට සේවාලාභියාගේ ව්යා පෘති‍ ‍ක්ෂේත්රතය පිළිබඳව ඔප්පු කළ හැකි සහ විශේෂිත දැනුමක් තිබිය යුතුය. මූලික කරුණු හැර, පරිසමාප්ත පරිවර්තනයක් ලබා ගැනීමට අවශ්යග, ගැබ් වූ 'භාෂා උපායන්' ද ඔවුන් විසින් අවබෝධ කර ගනු ඇත.

Contact Us වෘත්තීයක් සොයන්නේද?

ඔබ භාෂා සේවාවන් පිළිබඳ ව කුසලතා සහිත සහජ දක්ෂතාවයක් ඇති වෘත්තිකයෙක් ද? එසේ නම්, මෙම වෙබ් අඩවියේ ඇති ජාලගත අයදුම් පත සම්පූර්ණ කරන මෙන් අපි ආරාධනා කර සිටින්නෙමු ! ඊට අය කිරීමක් නොමැත, පහසු වන අතර ඔබේ කාල වේලාවෙන් විනාඩි 5-7ක් පමණ ගත වනු ඇත.

Contact Us වෘත්තීමය ලෙස ශෝධ්යනපත්ර වල හරි වැරදි බැලීම!

ඔබ සුදුසුකම් සහිත පළපුරුදු ශෝධ්යoපත්ර> වල හරි වැරදි බලන්නෙක්ද? විශේෂිත ක්ෂේත්රයක් තුළ අධ්යාමපනය හෝ පුහුණුව ලැබූයේද? ඔවුන්ගේ සිත්ගන්නා සුළු කාර්යයන් ගෙන් සතුටක් ලබන අපගේ ස්වදේශීය කථිකයින් කණ්ඩායම හා එක් වන්න!

Contact Us ප්රnවීණතාව

බ්ලූ ග්ලෝබ් ඉන්ටර්නැෂනල් හි දී, දෙවනුවට වඩා හොඳ වීම පිළිගත නොහැකිය. උසස් ගුණාත්මකභාවය අපගේ සාමාන්ය් ප්රහමිතියයි. අපගේ ප්ර-වීණතාවයේ පුළුල් පරාසය හේතු කොට ගෙන අපේ සේවාලාභීන් නැවත පැමිණෙන සේවාලාභීන් වෙති.

 
Contact Us අප අමතන්න

මුළු ලොවෙහිම පැතිරී ඇති සමාගම් අප කෙරේ විශ්වාසය තබති ...
.... එසේම ඉක්මනින්ම ඔබත් කරනු ඇත

Telephone:
+1.541.330.0450
+55.21.2262.1793
+91.172.2561020
Mobile:
+1.541.213.8526
+55.21.2262.1793
+91.981.4535577
Fax (USA-Argentina-India):
+1.541.330.0451
+55.21.2262.1793
+91.172.2561020

www.blueglobetranslations.com

 

පරිවර්තන ‍සේවාවන් -
... භාෂා 100 ගණනකින් of ලබා දෙයි.

අරාබි හීබෲ
චීන ඉතාලි
ඕලන්ද ජපන්
ඉංග්රී/සි ලතින්
ප්රං<ශ පෘතුගීසී
ජර්මන් රුසියානු
ග්රී ක ස්පාඤ්ඤ
සියලුම භාෂාවන් සහ තවත්

Professional Translation Services Company

Request a Quote

ඇයි බ්ලූ ග්ලෝබ් ඉන්ටර්නැෂනල්?

අපට අපගේ කාර්යයන් ගැන දැඩි අභිමානයක් ඇති නිසාත් ප්රxතිඵල පිළිබඳව සැලකිලිමත් වන නිසාත්! භාෂා සේවා (පරිවර්තන, භාෂණය, පිටපත් ලියන්නන්, ස්ථානීකරණය, ආදිය) පිළිබඳ ජාත්ය>න්තර වෙළඳ පොළ ප්ර්මුඛයෙකු ලෙස, තනි පුද්ගලයින්ට සහ ව්යාාපාර වලට ලෝකව්යාිප්ත මට්ටමක් ඔ‍ස්සේ සේවාවන් ලබා දීමට හැකිය. 100% ක් නිවැරදි පරිවර්තන අපගේ සේවාලාභීන්ට ලබා දීම පිණිස, පරිවර්තනයේ සෑම අදියරයකදීම ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම් මාලාවක් යොදා ඇත. ඔබේ සිතේ සැනසුම බ්ලූ ග්ලෝබ් හට වැදගත් වන අතර සහතික ලෙසම ඔබ ‍අපේක්ෂා කරන සහ ලැබිය යුතු ගුණාත්මකභාවය ඔබට ලැබෙනු ඇත.

  • ඉක්මනින්ම ප්රසධාන භාෂා 100ක්
  • සියලුම විශේෂායනයන්
  • ඉතාමත් තරඟකාරී මිල ගණන්
  • ගුණාත්මකභාවයෙන් යුත් සේවාවන්
  • උසස් ම මට්ටමේ පාරිභෝගික සැලකිල්ල
  • ලොව වඩාත්ම වේගයෙන් වර්ධනය වන පරිවර්තක සමාගම
  • 100% ක් ප්රභත්යික්ෂ වූ භාෂා සේවා සපයන්නන්
  • ආරම්භයේ සිට සම්පූර්ණ කිරීම දක්වා කණ්ඩායම් සංකල්පය
  • දෛනිකව පැය 24 පුරාවටම, සතිපතා දින 7 තුළම ලබා ගත හැකිය

අපගේ පියවර-10 ගුණාත්මකභාවය සහතික කිරීමේ වැඩසටහන

අපගේ පියවරෙන්-පියවර ගුණාත්මකභාවය සහතික කිරීමේ වැඩසටහන අනුගමනය කිරීමෙන් සියලුම සිංහල පරිවර්තක ව්යානපෘති සඳහා කැපී පෙනෙන ගුණාත්මකභාවයක් සහතික කෙරේ:

  • එක් එක් සිංහල පරිවර්තන ව්යා පෘතිය දක්ෂ ව්යාාපෘති කළමණාකරුවකු විසින් විශ්ලේෂණය කෙරෙනු ඇත.
  • ව්යා පෘති කළමණාකරු විසින් විස්තරාත්මක පරිවර්තන සැලැස්මක් සකස් ‍කරනු ඇත.
  • පරිවර්තන ව්යා පෘතිය වෘත්තීමය පරිවර්තයකු වෙත පවරනු ඇත
  • පාරිභාෂික දත්ත ගබඩාවක් එම ව්යාපපෘතිය වෙනුවෙන්ම නිර්මාණය කෙරෙනු ඇත.
  • ව්යාකපෘතිය සඳහා කැට්-මෙවලමක් වැඩසටහන්ගත කරනු ඇත
  • ව්යාවපෘතිය සිංහලට පරිවර්තනය කරනු ඇත.
  • ගුණාත්මකභාවය පාලනයට පරීක්ෂණ සෑම අවස්ථාවකම යොදා ඇත.
  • පරිවර්තන ඉල්ලා සිටින ආකෘතියෙන් (DTP) ලබා දෙනු ඇත
  • සම්පූර්ණ පරිවර්තනයම දෙවැනි වරටත් ස්වදේශීය කථිකයකු විසින් වැරදි සඳහා පරීක්ෂා කර බලනු ඇත.
  • Final අවසාන විමර්ෂනය සිදු කරනු ලබන්නේ පරිවර්තකයා සහ ව්යාිපෘති කළමණාකරු විසිනි - සේවා ලාභියාට ලබා දීම

කෙටි නියමිත කාලයක් තුළදී වුව ද විශාලතම ව්යාහපෘතියක් ඉක්මනින් ආපසු ලබා දීමේ බ්ලූ ග්ලෝබ් හි හැකියාව, අපගේ ලේකව්යාළප්ත සුදුසුකම් ඇති, කුසලතා සහිත වෘත්තීමය පරිවර්තකයන් ජාලය නිසා තහවුරු වේ. බ්ලූ ග්ලෝබ් ඉන්ටර්නැෂනල් හි දී මූලාශ්ර> භාෂාවේ සිට ඉලක්ක භාෂාව වෙත සිංහල සිට ඉංග්රීතසි (එ.ජ), ඉංග්රී සි (එ.ජ) සිට සිංහල දක්වා අවශ්යමතාවන් කුමක් වුවත්, හෝ වෙනත් ඕනෑම භාෂා සංයෝජනයක් (ප්රංරශ (කැනේඩියානු-ජර්මන්, චීන-පෘතුගීසි ආදිය), වුවත් ඔබේ පරිවර්තන ව්යාමපෘතියේ නිවැරදිභාවයත් ගුණාත්මකභාවයත් සහතික කෙරෙනු ඇත.

පරිවර්තන සඳහා අය කිරීම්- සිංහල භාෂාව

සාධක ගණනාවක්ම (අක්ෂර නිශ්චිතතාව, නියමිත කාලය, ව්යාහපෘතියේ වදන් සංඛ්යාිව, ‍ ලේඛන ආකෘතිය, ආදිය) පරිවර්ත ව්යා්පෘතියක මිල කෙරෙහි බලපායි. නිරවද්යව මිලක් සඳහා 'Request a Quote' ඔබා ජාලගත පෝරමය සම්පූර්ණ කරන්න. විෂය හා සම්බන්ධ ලේඛන ගොනු ඒ ආකාරයෙන් අපට විද්යුමත් ලිපියක් මාර්ගයෙන් එවිය හැකි අතර සැඟවුණු අමතර වියදමක් නොමැතිව නිරවද්යෂ මිලක් නියම කිරීමට අවශ්යි තොරතුරු සහ ප්රකලේඛන ලබා දිය හැකිය.

බ්ලූ ග්ලෝබ් ඉන්ටර්නැෂනල් අපගේ සේවාලාභීන්ට සේවා ලබා දීම සඳහා හැමවිටම, දෛනිකව පැය 24, සතිපතා දින 7ක් සූදානම් ව සිටියි! ඔබේ ව්යා පෘතියට සහාය ලබා දීම පිණිස අපගේ මිත්ර්ශීලි කාර්ය මණ්ඩලය කළ හැකි සියලු දෙයක් ම කරනු ඇත.

භාෂා දුරකථන ක්රිායාකරු
ඉංග්රීහසි
+1.541.330.0450 (USA)

අපගේ විද්යුරත් ලිපි සහායක සේවාව (24/7) ලබා දෙන්නේ:
ඉංග්රී සි - රුසියානු - ස්පාඤ්ඤ - චීන - ප්රං<ශ - ජපන්
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

රහසිගතභාවය සහ සේවාව

අපගේ සේවා ලාභීන්ගේ රහසිගතභාවය බ්ලූ ග්ලෙෝබ් හට ඉතාමත් වැදගත් ය. සියලුම ලේඛන, ව්යා පෘති, විද්යුවත් ලිපි, ලිපි, ප්රගලේඛන ආදිය දැඩි ලෙස රහසිගත මාර්ගෝපදේශ යටතේ තබා ගනු ඇති බවට සහතික වන්න. අපගේ අරමුණ වන්නේ එක් එක් සේවාලාභියන් තුළ අපගේ සේවාවන් පිළිබඳව පහසුව හා විශ්වාසය ඇති කරවීමයි. කරුණාකර අපගේ වෙබ් අඩවියට පිවිස අපගේ රහසිගතභාවය පිළිබඳ ප්රිතිපත්තිය විමර්ෂනය කරන්න. අප විසින් රැස් කරනු ලබන ආකාරයේ තොරතුරු, ඒවා ආරක්ෂා කෙරෙන ආකාරය සහ එම තොරතුරු භාවිතා කෙරෙන අන්දම ගැන සේවාලාභීන්ට ඇති විකල්ප සම්බන්ධයෙන් මෙම පිටුව මගින් දැනුවත් කෙරෙනු ඇත. අපගේ රහසිගතභාවය පිළිබඳ ප්ර තිපත්තිය බාගත කරගැනීමට අපි ඔබව උනන්දු කරමු ඒ සේවාවන් සහ රහසිගතභාවය සම්බන්ධයයෙන් ඇති අපගේ කැපවීම, පූර්ණ ලෙස අවබෝධ කර ගැනීම සඳහාය. සැබැවින්ම අපි ඔබගේ යෙදවුම් සහ සහභාගිත්වය අගය කරන්නෙමු ! උසස් මට්ටමේ අවංකභාවයක් සහ සේවය කෙරෙහි අසමාන කැපවීමක් පවත්වා ගෙන යෑමෙන් බ්ලූ ග්ලෝබ්, අපගේ සමාගම කෙරෙහි තම ව්යාාපෘති සහ පෞද්ගලික ‍‍තොරතුරු සම්බන්ධයෙන් නිශ්චිත විශ්වාසයක් තබා ඇති සේවාදායක පිරිසක් අභිමානවත් ලෙස ගොඩ නඟා ගෙන ඇත. නැවත පැමිණෙන අපගේ සේවාලාභීන් ලෙස ඔවුන් අපගේ වඩාත්ම වටිනා වත්කම වේ.

පරිවර්තන කළේ ලක්මාලි විජයරත්න

 

feed-image Feed Entries

Get your FREE QUOTE now or call us directly at 1.541.330.0450 or 541.213.8526 (USA)


Warning: session_write_close() [function.session-write-close]: write failed: Disk quota exceeded (122) in /home/blueglob/public_html/libraries/joomla/session/session.php on line 556

Warning: session_write_close() [function.session-write-close]: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in /home/blueglob/public_html/libraries/joomla/session/session.php on line 556